කැලණිය විශ්වවිද්‍යාලයෙහි ජන සන්නිවේදන අධ්‍යයන අංශය මගින් පවත්වන මහජන සබඳතා පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 'නව මාධය සහ මහජන සබඳතා' මැයෙන් ම'විසින් අද දින පවත්වන ලද දේශනයෙහි PowerPoint ගොනුව Slideshare හරහා දැන් ඔබට download කර ගත හැක.
Link: http://www.slideshare.net/tharangad/new-media-public-relations-18359050